Update COVID19

Something special for the Cricketers…

ICC, the international cricket council set to introduce new types of cricket ball shining methods without using players saliva on the Cricket ball, ICC’s officials said they decided to test new methods due to ongoing COVID19 virus crisis around the world which had hammered to the sports sector as well.

අයි සී සී ,ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ,ක්රිකට් ක්රීඩාවේදී පන්දුව කෙළ දමා ඔපදමනවා වෙනුවට ක්රීඩකයින් සදහා වෙනත් ක්රමවේදයක් ඉදිරිපත්කිරීම සම්භන්දයෙන් සොයාබලමින් සිටිනවා.පුද්ගලයකුගේ කෙළ උපයෝගීකරගෙන මෙම රෝගයට ඉතාමත් සීග්රයෙන් ව්යාප්තවීමට පුලුවන.
ලොවපුරා සීග්රයෙන් ව්යාප්තවන කොරෝනා හෙවත් Covid19 ලොව අන්සියලුම ක්රියාකාරකම් වලට මෙන්ම ක්රිකට් ක්රීඩාව සදහාද එල්ලකලේ දරුනු මරුපහරක්.

DSA

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com