Cric Sri Lanka - Cricket Tours & Academy Sri Lanka
Cricket News

Great news from the whole world

Great news from the whole world and specially for the European cricket🏏 and other sports fans. La Manga sports complex Cartagena, Spain 🇪🇸 is preparing ba...

By Cric Sri Lanka • May 22, 2020 • 1 min read
Great news from the whole world
Great news from the whole world and specially for the European cricket🏏 and other sports fans. La Manga sports complex Cartagena, Spain 🇪🇸 is preparing back in their sports activities with suppose to starts Golf ⛳ and Cricket 🏏 soon. ලොව සියලුම ක්‍රීඩා ලෝලීන් හට,විශේෂයෙන් යුරෝපා ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරන පුවතක් ස්පාඤ්ඤයේ කාටගෙනා හි පිහිටි “ලා මන්ගා” ජාත්‍යන්තර ක්‍රීඩා ගම්මානයෙන් වාර්තාවනවා. ඒ දරුනු කොරෝනා ව්‍යසනයෙන් අනතුරුව එහි ක්‍රීඩා කටයුතු ආරම්භ කරමින් ක්‍රිකට් හා ගොල්ෆ් යන ක්‍රීඩාවන් යලි ආරම්භ කිරීමට කටයුතු සූදානම් වනබව පවසමින්. DSA