I need use saliva to shine the ball

Pat Cummins is completely against the ruling out of using saliva or sweat to shine the ball
However ICC aims to follow the instructions of WHO with ongoing COVID19 crisis situation.

ක්‍රීඩාකරන අවස්තාවලදී කෙල යොදාගෙන පන්දුව ඔප දැමීමට තමාට අවශ්‍ය බව පවසමින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නකු වන පැට් කමින්ස් ,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දුව පිරිමැදීම සදහා කෙල යොදානොගැනීමට ගෙන ඇති තීරනයට තමා දැඩිලෙස විරුද්ධ බව පවසනවා.
කෙසේවෙතත් ලෝක සෞක්‍ය සන්විධානය අනුව යමින් එම පිලිවෙත් ක්‍රියාවට නැංවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වනවා.

DSA

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com