COVID 19 change Cricket rules

If confirmation is required that we are living in extraordinary times it comes from the Australian cricket ball manufacturer, Kookaburra, which has developed a wax applicator to shine cricket balls on the field of play. The invention is intended to speed up the return of cricket to our screens by removing one health hazard.

Covid-19 has made the long-established method of shining a cricket ball, which involves applying sweat and saliva to its surface (with or without the assistance of Murray mints), a dangerous process for the designated ball-polisher in the field.

My favourite game: Middlesex v Kent, 2008 Twenty20 final
Brett Elliot, the group managing director of Kookaburra and presumably a swing bowler, explained the plan. “Kookaburra’s research and development centre has been working on a product to replace the traditional methods of polishing a ball that could be controlled and managed by the match umpire.

කෝවිඩ්19 හෙවත් කොරෝනා වෛරස රෝගය සම්ප්රේශනය වීමේ අවදානම අවම කරගැනීම සදහා ඕස්ට්රේලියානු ක්රිකට් පන්දු නිශ්පාදනයේ ප්රමුකයා වන කොකබුරා සමාගම විසින් ස්පොන්ජ් කැබැල්ලක ආධාරයෙන් පන්දුවෙහි ඉටි තැවරීමේ උපකරනයක් වැඩිදියුනු කරමින් සිටින බව වාර්තාවනවා. ඒ හරහා ක්රීඩකයිනට තම දහඩිය හා කෙල උපයෝගීකරගෙන පන්දුව ඔපදැමීම අනවශ්ය වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ඕස්ට්රේලියාව තුල එරට ක්රීඩා ආයතනයේ අධීක්ශනය ඇතිව දේශීය ක්රිකට් තරග යලි ආරම්භකිරීමට අවකාශ ලැබී ඇති අතර,එම තරග රටාව තුල කෙල හෝ දහඩිය තවරා පන්දුව ඔපගඇන්වීම සම්පූර්නයෙන්ම තහනම් කර තිබෙනවා.

කෘතීම ද්රව්ය උපයෝගී කරගෙන පන්දුවෙහි ස්වභාවය වෙනස්කිරීම වර්තමානයේ ක්රිකට් නීතිරීති වලට සම්පූර්නයෙන්ම පටහැනි නමුත්,කූට ලෙස කලිසම් සිපර්,බෝතල් මූඩි,වැලිකඩදාසි වැනි විවිධ දේ භාවිතාකරමින් පන්දුවට හානිකරමින් එම නීති ඉල්ලන්ඝනය කල අවස්තා මෑත යුගයේ ක්රිකට් ක්රීඩාව තුල එමටයි.

කෙසේවෙතත් මෙම පන්දුව ඔපදැමීමේ ක්රියාවලිය විනිසුරුවරයාගේ අනුදැනුම ඇතිව ක්රියාවට නැංවීමටත්, කොකබුරා සමාගමේ මෙම නව සොයාගනීම ක්රියාවට නැංවීමටනම් ඒ ඒ රටවල ක්රිකට් පාලක මන්ඩල වල අනුමැතියන් හා ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ අනුමැතිය අවශ්ය වනවා.

DSA(duminda)

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com