Vanuatu T10 blast 2020

It’s a end of the 2nd successful day of the event, while mighty Efate Panthers takes a lead of the points table with 4 points and they wins two out of their faced three games with one of loosing game.
Ifra sharks takes 2nd spot with one win and one lost in their two games while MT Bulls holds 3rd place with two loosing games and one of victory in their three games.
There was four games are ends on 21st and 23rd May, as their results are⤵️

21st of May 2020
mighty ifate Panthers beaten MT Bulls by 37 runs and in afternoon mighty ifate Panthers beaten Ifira sharks by 5 wickets.

23rd May 2020
Ifira sharks beaten MT Bulls by 4 wickets and MT Bulls beaten mighty ifate Panthers by marginally 3 wickets in afternoon game.

(thanks for the Vanuatu cricket association for the photos)

වනුවාටු දූපත් 🇻🇺 පන්දුවාර දහයයි දහය ලීග් ක්රිකට් තරගාවලිය
පෝර්ට් විලා අගනුවර.

වනුවාටු ක්රිකට් සංගමය සංවිධානය කරන වනුවාටු T10 League තරගාවලිය ඊයේ දෙවනි දිනයටත් සාර්තකව නිමාවට පත්වුනේ වනුවාටු දූපත්හි පිහිටි එකම ජාත්යන්තර තත්වයේ ක්රිකට් පිටිය වන පෝර්ට් විලා ක්රිකට් ක්රීඩාංගනයේදීයි.
තරග තුනකට මුහුනදී ඉන් දෙකක් ජයගෙන,එක් තරගයක් පරාජය වී ප්රසාද ලකුනු 4ක් ලබාසිටින මයිටි ඉෆේට් පැන්තර්ස් පිල ලකුනු සටහනේ මේවනවිට පෙරමුන ගෙන සිටිනවා,ඉෆ්රා ශාර්ක්ස් පිල සිය තරග දෙකෙන් එකක් ජයගෙන අනෙක පරාජයට පත්ව සටහනේ දෙවන ස්තානයේ රැදෙන අතර මුහුන දුන් තරග තුනෙන් එකක් පමනක් ජයගෙන එම් ටී බුල්ස් පිල එහි අවසන් ස්තානයේ රැදී සිටිනවා.

පසුගිය මැයි 21,23 දෙදින තුල පැවැති තරග හතරේ ප්රතිඵල මෙසේයි⤵️

මැයි 21
මයිටි ඉෆේටි පැන්තර්ස් ලකුනු 37කින් එම් ටටී බුල්ස් පැරදවු අතර සවස් යාමයේ ඔවුන් විසින්ම ඉෆ්රා ශාර්ක්ස් කඩුලු 5කින් පරාජයට පත්කලා.

මැයි 23
ඉෆ්රා ශාර්ක්ස් විසින් එම් ටී බුල්ස් කඩුලු 4කින් පරාජය කල අතර,සවස එම් ටී බුල්ස් විසින් මයිටි ඉෆේටි පැන්තර්ස් පරාජය ක්ලේ තියුනු තරගයකින් පසු කඩුලු තුනකින්.

(ජායාරූප සදහා වනුවාටු ක්රිකට් ආයතනයට ස්තුතිය)

Duminda Sampath-DSA
CRIC Sri Lanka

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com