රුපියල් ලක්ශ 120කට වඩා ගෙවලා..

ඉදිකිරීම් සදහා උපදේශන සේවා සැපයු සමාගමට පමනක් අදියර දෙකක් යටතේ රුපියල් ලක්ශ 120කට වඩා ගෙවලා..
මුල්ගල තැබුවේ 2017දී,පලමු තරගය පවත්වන්නට යෙදී තිබුනේ 2019දී.
තණකොල සදහා ගවයින් බැදීම හැර වෙනත් ප්‍රයෝජනයකට ගත නොහැකියි.

හුදෙක් මුදල් විනාශයකින්,අපතේ යාමකින් පමනක් කෙලවර වන පොලොන්නරුව හිගුරක්ගොඩ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සිහිනය

Duminda Sampath-DSA
CRIC Sri Lanka

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com