Great news from the whole world

Great news from the whole world and specially for the European cricket🏏 and other sports fans.
La Manga sports complex Cartagena, Spain 🇪🇸 is preparing back in their sports activities with suppose to starts Golf  and Cricket 🏏 soon.

ලොව සියලුම ක්රීඩා ලෝලීන් හට,විශේෂයෙන් යුරෝපා ක්රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරන පුවතක් ස්පාඤ්ඤයේ කාටගෙනා හි පිහිටි “ලා මන්ගා” ජාත්යන්තර ක්රීඩා ගම්මානයෙන් වාර්තාවනවා.
ඒ දරුනු කොරෝනා ව්යසනයෙන් අනතුරුව එහි ක්රීඩා කටයුතු ආරම්භ කරමින් ක්රිකට් හා ගොල්ෆ් යන ක්රීඩාවන් යලි ආරම්භ කිරීමට කටයුතු සූදානම් වනබව පවසමින්.

DSA

 

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com