Vanuatu Islands T10 blast squad announced

Nalin nipiko (Ifira sharks)
Joshua rasu (mighty ifate Panthers)
Andrew mansale (MT Bulls ) to lead the sides.
Sharks Nipiko one of the best all rounder in the associate cricket from Vanuatu who already set to his fireworks while one of high class batsman Patrick matautaava set to shine the event from the Bulls side.
Both matautaava and nipiko are best quality and available players for any side in the world.

පැසිපික් දූපත් රාජ්යක් වන වනුවාටු ක්රිකට් ආයතනය සන්විධානය කරන Vanuatu T10 League තරගාවලිය සදහා සහභාගීවන කන්ඩායම් තුන හා ඒවායේ නායකයින් නම්කොට තිබෙනවා.
ඉෆ්රා ශාර්ක් කන්ඩායමේ නායකත්වයට නලීන් නිපිකෝ,මයිටි ඉෆෙටි පැන්තර්ස් හි නායකත්වයට ජෝෂුවා රාසු හා එම් ටී බුල්ස් හි නායකත්වයට ඇන්ඩෘ මන්සලේ පත්කොට තිබෙනවා.
ශාර්ක් නායක නිපිකෝ ලොව ඕනෑම කන්ඩායමකට ඕනෑම මොහොතක ක්රීඩා කල හැකි තුන් ඉරියවු අති දක්ශයෙක්.
තවද බුල්ස් කන්ඩායම නියෝජනය කරන පැට්රික් මටඋටාවා ද ජාත්යන්තර තරග වලදී ශතක පවා ලබාගෙන ඇති ප්රවේගකාරී පිතිකරුවෙක්.

කන්ඩායම් තුන පහත දැක්වෙනවා…

MT Bulls: Andrew Mansale, Clement Tommy, Julian Tommy, Shay Narali, Godfrey Mangau, Damien Chilia, Nono Chilia, Vincent Matautaava, Wamejo Wotu, Williamsing Nalisa, Darren Wotu, Eddie Mansale, Malon Tastuki, Marcel Taea, Patrick Matautaava, Philip Tsione, Rival Samson.

Ifira Sharks: Alex Stephen, Fernando Laumae, Nalin Nipiko, Wolford Kalworai, Bethan Moli, Niko Unavalu, Obed Yoseph, Stephane Sandy, Vince Vira, William Yamak, Gilmour Kaltongga, Harry Pakoa, Jamal Vira, Michael Avock, Ambong Rakau, Apolinaire Stephen, Brenan Meyer.

Mighty Efate Panthers: Brian Tari, Edwell Kalfau, Jarryd Allan, Richard Barnes, Selwyn Garae, Shem Sala, Simpson Obed, Tony Tamata, Lazaro Carlot, Lency Shem, Wesley Vira, Joshua Rasu, Junior Alfred Carlot, Kendy Kenneth, Kenny Tari, Manu Kenni, McMillan Markia, William Laumae, Lenika Natapei

Duminda Sampath-DSA
CRIC Sri Lanka

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com