LATEST NEWS

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පියා

මගේ මතකය නිවැරදි නම් හා මා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ගවේශනය කර ඇති අන්දමට,ශ්‍රී ලංකා භූමිය තුල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඇරැඹී ඇත්තේ 1830 තරම් ඈත කාලයක වන අතර,මෙරට පැවැති පලමු පිලිගත හැකි ක්‍රිකට් තරගවාරය ලෙස වාර්තා වී ඇත්තේ,1870-1888 අතර කාල වකවානුව තුල මෙරටට පැමිනි අයිවෝ බ්ලයි නමැත්තාගේ නායකත්වයෙන් මෙරටට … Continue reading

It mentions as the Lords of East Africa

It mentions as the Lords of East Africa, but for me it is Lords for all African Continent and the world. Beautiful Ghanga international cricket stadium for you. From Kigali, Rwanda 🇷🇼 …නැගෙනහිර අප්‍රිකාවේ ලෝඩ්ස් පිටිය… …

International all round cricketer

Sri Lankan young (24 years old) international all round cricketer Shehan madushanka arrested today in the city of Pannala with drug charge (over two grams of heroin) and remanded till 2nd June . played 1 ODI, 2 twenty20 and 14 first class for the country’s cricket. Better he was arrested … Continue reading

Vanuatu T10 blast 2020

It’s a end of the 2nd successful day of the event, while mighty Efate Panthers takes a lead of the points table with 4 points and they wins two out of their faced three games with one of loosing game. Ifra sharks takes 2nd spot with one win and one … Continue reading

survivor and always puts country’s name

He was a country survivor and always puts country’s name top of the mount. No need to add more about him, because Cricket🏏 World know him very well Wish him a happy birthday🎂🎉 and long live to legendary Mahela jayawardene 🇱🇰 Duminda Sampath-DSA CRIC Sri Lanka

රුපියල් ලක්ශ 120කට වඩා ගෙවලා..

ඉදිකිරීම් සදහා උපදේශන සේවා සැපයු සමාගමට පමනක් අදියර දෙකක් යටතේ රුපියල් ලක්ශ 120කට වඩා ගෙවලා.. මුල්ගල තැබුවේ 2017දී,පලමු තරගය පවත්වන්නට යෙදී තිබුනේ 2019දී. තණකොල සදහා ගවයින් බැදීම හැර වෙනත් ප්‍රයෝජනයකට ගත නොහැකියි. හුදෙක් මුදල් විනාශයකින්,අපතේ යාමකින් පමනක් කෙලවර වන පොලොන්නරුව හිගුරක්ගොඩ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සිහිනය Duminda Sampath-DSA CRIC Sri Lanka

Cric Sri Lanka

Created By www.mcsoftsis.com